****සැවුලා වන්නම****
****සැවුලා වන්නම**** මෙයට ප්‍රස්තුත වී ඇත්තේ ස්කන්ධපුරාණය නැමැති ඉන්දියානු ග්‍රන්ථයේ දැක්වෙන කතා පුවතකි. මින් කියවෙන්නේ සැවුලාගේ උපත් කතාවයි. සුර අසුර යුද්ධයේදී කඳ කුමරුන් අසුර සෙන්පතියෙකු කඩුවෙන් ගසා දෙපලු කළ බවත් ඉන් පලුවකින් සැවුලා උපන් බවත් මෙකී වන්නම් ගායනයෙන් විස්තර කෙරේ. තාලය - සුළු මහ දෙතිත(මාත්‍රා 2+4) බෙර පදය - දොං දොං ජිං ජිං ගජිගත තානම - තම් තම්දන තානාම් දන තම්දන තානාම් තම් තම්දන තානා තෙයි තම්ද නා තම්ද නා නා කවිය - සුරිඳුන් පෙර සිටන් බලයුත් සැවතිදුන් ...