***සිංහරාජ වන්නම***

 ****සිංහරාජ වන්නම****



තාලය  -  මහ තනි තිත(මාත්‍රා 4+4) 

බෙර පදය  -  දොදොම්ත තකු දොම්

තානම  

      තනත් තනෙන තම් දනත් තනෙන තම්            දනත් තනෙන තම් දන තානා තන                    තනත් තනෙන තම් දනත් තනෙන තම්            දනත් තනෙන තම් දන තානා තෙයි

කවිය  - 

      පෙරත් කලෙක සිහ රජෙක් වැටුණි මහා          ළිඳක් තුලෙක ඉබි ලඩෙක් කරපු වැඩ              හැරත් මෙහෙම යස වැඩක් වුනේ නැත            චිරත් කලෙක පැවතුමත් යසයි හැඩ

      දුරත් බැලුම නොව ළගත් බලන අය                  හටත් මෙලෙස වෙයි කැටත් තබමි දඩ            වටත් අයට දැනෙනටත් කියමි මම                    රටක් වටින සිහ රජ වන්නමෙ හැඩ

කස්තිරම  

      තදොම් දොමිත දොම් තක දොම් දොම්                  තදොම් දොමිති ගත තා තක ජිජි කුද                  තකට තකට තක තරිකිට කුංදත්///                  රුංතක ජිංතක තරිකිට කුංදත්///                      තා ගජින්තක තරිකිට කුංදත්//                          රුංතක ජිංතක තරිකිට කුංදත් තා

සීරුමාරුව  -

      තකු තක ජිජි කුද ගජිත ගජිත කුද                    ගජිගත කුද කුද තා(කඩතක)                            කුද කුද තා(කඩතක) කුද කුද                            තා කුජිත්ත ගත දොමිකිට තරිකිට                    තරිකිට කුංදත් තා

 අඩව්ව  -

      තාම් දොමිති ගත දොමිකිට                                  කඩතක තරිකිට කිත්තක දොමිති ගත            කිත්තත් කුද කුද තා කුජිත්ත ගත                    දොමිකිට තරිකිට කුංදත් 


Comments

Popular posts from this blog

****හනුමා වන්නම****

****තුරඟා වන්නම****

****මුසලඩි වන්නම****