Posts

Showing posts from October, 2020

****තුරඟා වන්නම****

Image
  ****තුරඟා වන්නම**** තාලය  - සුළු මැදුම් දෙතිත ( 2+3 ) බෙර පදය - දොං ජිංත ගත දොංත තානම - තත් තත් තනත් තනෙන               තත් තත් තනත් තනෙන               තත් තත් තනත් තම්ද නා නා                  තන තනෙන තන තනෙන                          තතන තම් දන තනෙන                 තානත් තනත් තම්ද නා නා කවිය   - සත් වෙත් මහත් අදර                 ලත් යුත් සිදත් කුමරු                 ගත් සිත් තොසත් පැවිදි අංගා                අණ කරන ඡන්නයෙන                 කන්තකය අසුගෙ පිට                 ගෙන එදින අසුගෙ පිට නැංගා           ...

****සුරපති වන්නම****

Image
 ****සුරපති වන්නම****                                තාලය - මැදුම් මහ දෙතිත (මත්‍රා 3+4) බෙර පදය - දොං ජිං ජිං තකට දොං තක තානම - තනා නත්තම් දන තනම් දන                              තම්දනත් තම් දාන තනතම් //                            දන තම්ද නා නා //                        කවිය -            ශ්‍රියා මත්පති උමඟනා දෙව්                               නැතිව තිව විලි ශෝකයෙන් ඉසිරිඳු //               ද්වේශ වෙළා ගති //          ගියා කොතැන ද නැතිව දැනුමක්                       ස...

****මුසලඩි වන්නම****

Image
****මුසලඩි වන්නම****  තාලය -   මැදුම් මහ දෙතිත (මාත්‍රා 3+4)                                  මැදුම් තනි තිත (මාත්‍රා 3+3) බෙර පදය -  දෝං ජිං ජිං තකට දොං තක                                     ජිං ගත ගො ගො තානම - තානාත්ත තනෙනත්ත තානම්-තම්ද                නානත්ත තනෙනත්ත තානම්                            තනත් තනෙන තතන තනෙන                          තානෙන තම් දාන තනෙන                                  තානාත්ත තනෙනත්ත තානම්-තම්ද                නානත්ත තනෙනත්ත තානම් කවිය -   වන පැත්ත බිය පත්ව සයනම් //...