Posts

Showing posts from November, 2020

****නාතිලිංචි තාලයේ සිංදු වන්නම****

Image
****නාතිලිංචි තාලයේ සිංදු වන්නම**** තාලය - සුළු මහ දෙතිත ( 2+4 )  බෙර පදය - දොම් තම්ගත ගදි තම්ගත                         ගුගු ඳම් ගත ගදි තම්  තානම -   තෙන තෙම්තෙන                   තෙන තෙම්තෙන                  තෙන තෙම්තෙන තෙනෙනා  කවිය -           සඳ සන්දර දිගු පුන්ගිර දිළිමන්                                                  පොබ යසටා      සඳ සන්දර පැරදුන මෙන් සැඟවී                                                  මෙර ගිරටා       සඳ සන්දර නව මන්තර අදහාහත්             ...

****ශුද්ධ තාලයේ සිංදු වන්නම****

Image
****ශුද්ධ තාලයේ සිංදු වන්නම**** තාලය - දෙසුළු මැදුම් තුන් තිත ( 2+2+3 ) බෙර පදය - දිත් තම් දිතම් දොං දොං තාම් තානම -       තෙන තෙම් තෙන - තෙනි නම් තෙන      තෙන තෙනි නා      - ආ.......................     ආ......................     නා තෙන තෙන      - තෙනි නම් තෙන     තෙන තෙනි නා      - ආ.......................     ආ.....................  කවිය -  සිරි පිරි ගිරි මුදුනත සුර පුර            ලෙසිනා   සිරි ලක පවර දෙවි නුවරෙහි වෙසෙසවනා සිරි සඳ සමග සිරි සඳ සමගිව     වෙසෙනා සුරිඳුනි අසනු ම කියනු බස් බැති   පෙමිනා ඉරට්ටිය -     තත් ගුදගත දිත් දිත් තෙයි    දිත් ගුදගත දිත් දිත් තෙයි   තත් ගුදගත ගත ගුදගත ගුදගත් ගුදගත්   තත් ගුදගත දිත් දිත් තෙයි

****අනුරාගදණ්ඩ තාලය****

Image
  ****අනුරාගදණ්ඩ තාලය**** තාලය - මහ තනි තිත ( 4+4 ) බෙර පදය - තක දිත් තක දොං දොං දිං                                     තක දොං     තානම -        තෙන තෙම් තෙන තෙනෙනා      තෙනම් තෙන නා තෙනතම් තෙනෙ නා       තෙන තෙම් තෙන තෙනෙනා      තෙනම් තෙන නා තෙනතම් තෙනෙ නා කවිය -           තාර‍ඟනා මැදි නා දිසි -          සුබ්‍රකරා ලෙස සොමි ගුණෙනා          ඒ රාවණ රාවණ නැගි -          ශුක්‍ර සුරාසුර සමඟි වනා           තෝරමිනා කිරණා නිසි -          අග්‍ර මිණෙවු කිරුළක දරනා          නාරායණා නිතිනා දිසි -           දීර්ඝ තිලෝ සත රැක දෙමිනා  ඉරට්ටිය -           තක දිත් තක දොං කිත්තක් ...

****ඊශ්වරකුණ්ඩ තාලය****

Image
 ****ඊශ්වරකුණ්ඩ තාලය**** තාලය - මැදුම් තනි තිත ( 3+3 ) බෙර පදය - දොං දොං දොං ගදිකිට ගදිත                        දොදොංතා තානම - තෙනා තෙන තෙන තෙම්                                    තෙනෙන තෙන තෙනා  කවිය -     කිපී ලොව දිළෙන තෙද        තිලොනිඳුගේ   හැපී දුක් රැසින් උන් සත ගොස් නොලගේ   පිපී වත කමල් විල ත‍ඹර නික          ලගේ   නොපී නනු කවුද වෙනු සරණ රැස්   ගගේ ඉරට්ටිය -       දොම්කත තදිකින තරිකිට ගත ගුගුදම්      ගුගුදිත්තා ගත දොහකඩ තහකඩ       දිත් තරිකුම් දිරිකුම් ගුගුදම්

****හනුමා වන්නම****

Image
  ****හනුමා වන්නම****  තාලය - සුළු තනි තිත ( 2+2) බෙර පදය - දොමි කිත කිත දොමි තානම -                 තානම් දනත් තම් දනත් තනම් දන         තානම් දනත් තනෙ නා තෙයි         තානම් දනත් තම් දනත් තනම් දන         තානම් දනත් තනෙ නා කවිය -                 ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා පුබු         දමින් අරුණ කළ මා - ගොර         දෙමින් නැවත වට පිටින් බලති නෙක         උසුළු විසුළු පුදු මා                 එයින් නැවත පලතුරින් තුරට පැන         මලින් පලද දළු මා - අත         දෙමින් රැගෙන කට ක...