****නාතිලිංචි තාලයේ සිංදු වන්නම****
****නාතිලිංචි තාලයේ සිංදු වන්නම****
තාලය - සුළු මහ දෙතිත ( 2+4 )
බෙර පදය - දොම් තම්ගත ගදි තම්ගත
ගුගු ඳම් ගත ගදි තම්
තානම - තෙන තෙම්තෙන
තෙන තෙම්තෙන
තෙන තෙම්තෙන තෙනෙනා
කවිය -
සඳ සන්දර දිගු පුන්ගිර දිළිමන්
පොබ යසටා
සඳ සන්දර පැරදුන මෙන් සැඟවී
මෙර ගිරටා
සඳ සන්දර නව මන්තර අදහාහත්
ලෙසටා
සඳ සන්දර පතිවල්ලභ සෙත දෙන්
සව් සතටා
ඉරට්ටිය -
දොම් තත් දිම් ගත ගුගු ඳිත
ගත ගුහි තිග දිරිකිට
දොං ගත ගත ගුං දා
Comments
Post a Comment