****ශුද්ධ තාලයේ සිංදු වන්නම****

****ශුද්ධ තාලයේ සිංදු වන්නම****


තාලය - දෙසුළු මැදුම් තුන් තිත ( 2+2+3 )

බෙර පදය - දිත් තම් දිතම් දොං දොං තාම්

තානම - 

    තෙන තෙම් තෙන - තෙනි නම් තෙන 

    තෙන තෙනි නා      - ආ.......................

    ආ......................

    නා තෙන තෙන      - තෙනි නම් තෙන

    තෙන තෙනි නා      - ආ.......................

    ආ..................... 

කවිය - 

සිරි පිරි ගිරි මුදුනත සුර පුර            ලෙසිනා  

සිරි ලක පවර දෙවි නුවරෙහි වෙසෙසවනා

සිරි සඳ සමග සිරි සඳ සමගිව     වෙසෙනා

සුරිඳුනි අසනු ම කියනු බස් බැති   පෙමිනා

ඉරට්ටිය - 

  තත් ගුදගත දිත් දිත් තෙයි 

  දිත් ගුදගත දිත් දිත් තෙයි

  තත් ගුදගත ගත ගුදගත ගුදගත් ගුදගත්

  තත් ගුදගත දිත් දිත් තෙයි

Comments

  1. පහතරට සිංදු වන්නම් වල තාලය හා වෘත්තය කියනන දෙක ගැන හැදින්වීමක් දෙන්න පුලුවන්ද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

****හනුමා වන්නම****

****තුරඟා වන්නම****

****මුසලඩි වන්නම****