****අනුරාගදණ්ඩ තාලය****
****අනුරාගදණ්ඩ තාලය****
තාලය - මහ තනි තිත ( 4+4 )
බෙර පදය - තක දිත් තක දොං දොං දිං
තක දොං
තානම -
තෙන තෙම් තෙන තෙනෙනා
තෙනම් තෙන නා තෙනතම් තෙනෙ නා
තෙන තෙම් තෙන තෙනෙනා
තෙනම් තෙන නා තෙනතම් තෙනෙ නා
කවිය -
තාරඟනා මැදි නා දිසි -
සුබ්‍රකරා ලෙස සොමි ගුණෙනා
ඒ රාවණ රාවණ නැගි -
ශුක්‍ර සුරාසුර සමඟි වනා
තෝරමිනා කිරණා නිසි -
අග්‍ර මිණෙවු කිරුළක දරනා
නාරායණා නිතිනා දිසි -
දීර්ඝ තිලෝ සත රැක දෙමිනා
ඉරට්ටිය -
තක දිත් තක දොං කිත්තක් කිටිතක
තරිගත දිකුදං දොමිත දොමිත ගත
තක්‍රතත් ගුහිති ගදිරිකිට තා
Comments
Post a Comment