****නාතිලිංචි තාලයේ සිංදු වන්නම****
****නාතිලිංචි තාලයේ සිංදු වන්නම**** තාලය - සුළු මහ දෙතිත ( 2+4 ) බෙර පදය - දොම් තම්ගත ගදි තම්ගත ගුගු ඳම් ගත ගදි තම් තානම - තෙන තෙම්තෙන තෙන තෙම්තෙන තෙන තෙම්තෙන තෙනෙනා කවිය - සඳ සන්දර දිගු පුන්ගිර දිළිමන් පොබ යසටා සඳ සන්දර පැරදුන මෙන් සැඟවී මෙර ගිරටා සඳ සන්දර නව මන්තර අදහාහත් ...